බිලිදිය විකුණා එම මුදලින් කුඩු ගැසූ මව්පියන්

අඹුසැමි යුවළක් තම තෙමස් බිළිඳිය විකුණා එම මුදල් වලින් මත්කුඩු පානය කළේ කළේ යැයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල පොලීසිය සඳහන් කරන්නේ මෙම කුඩා බිලිදිය රුපියල් ලක්ෂ 7 ක මුදලකට අඹුසැමි යුවල විසින් අලෙවි කර ඇති බවයි.

නීතිඥවරයෙකු හරහා ලිපියක් මගින් එම දැරිය ප‍්‍රදේශයේ වෙනත් යුවලකට විකුණා දමා ඇතැයි හෙළි වී තිබේ.

දැරිය අලෙවි කළ මුදලින් රුපියල් තිස් දහසක මත්ද්‍රව්‍ය මිලට ගෙන ඉතිරිය බැංකු ගිනුමේ තැන්පත් කර ඇතැයි ද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *