Type to search

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතර ඊයේ (08) පැවති තරගය ජය ගැනීමට දඹුල්ල ජයන්ට්ස් සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කළේය.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුණි.

ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 177ක් පමණි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *