අදටත් ජලය, විදුලිය, වැසිකිළි හෝ වෙනත් මූලික අවශ්‍යතා නැති පීඩා විඳින ගම්මානයක්

අනුරාධපුරය දිස්ත්‍රික්කයට අයත් තිරප්පනේ, ඉඟිනියාගම ගම්මානයේ ජනතාව ජලය, විදුලිය, වැසිකිළි හෝ වෙනත් මූලික අවශ්‍යතා නොමැතිව පීඩා විඳිති.

තමන්ට වැසිකිළියක් හෝ සදා ගැනීමට උපකාර කරන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලති.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවේ මේ ගමට විදුලිය ලබා දීම සඳහා දැනටමත් මැනුම් කටයුතු සිදුකර ඇති බවයි.

රජයේ මැදිහත්වීමෙන් එක් නිවසක් සහ වැසිකිළි තුනක් සෑදීමට උපකාර කර ඇති අතර අනෙකුත් පහසුකම් ලබා දීමට ඉදිරියේදී ක්‍රියා කරන බව ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරත් පැවසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *