මහ බැංකු බැඳුම්කරේ වගේම අනෙකුත් වංචා නිත්‍යානුකූලව ඔප්පු වුණොත් දේපළ පවරා ගන්නවා – මුදල් අමාත්‍ය

ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා - මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ

ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා - මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් උපයාගත් දේපළ රාජසන්තක කළාසේම අනෙකුත් වංචා පිළිබඳවද නිත්‍යානුකූලව ඔප්පු වුවහොත් ඒ දේපළද පවරා ගැනීමට තමා පසුබට නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේිදී (22) පැවසීය.

තවත් එවැනි වංචා ගැන තොරතුරු තිබේ නම් යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය. මුදල් ඇමැතිවරයා මෙසේ පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේ පිළිතුරු කතාව පවත්වමිනි.

“අපි සියළු දෙනා එක්ව රට ගොඩ නගමු” යැයිද ඔහු පැවසුවේය.

රට පුරා ආහාර ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට විශේෂ වගා සංග්‍රාමයක් අරඹන බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ආහාර හිඟයකට ඉඩ නොතබන බවද ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *