Type to search

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ඒඑස්පීඅයි (16) ඒකක 11,000 ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවා පළමු අවස්ථාව මෙය වන අතර දිනය අවසානයේදී ඒකක 11,008.33 ක් ලෙස වාර්තා විය.

මෙම ඒකක ප්‍රමාණය පෙර දිනට සාපේක්‍ෂව ඒකක 255.51ක ඉහළ යෑමක් වන අතර (15) දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 10.2කි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *