දේශීය පුවත් ව්‍යාපාරික කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 327.49කින් ඉහළට Editor3 April 17, 2026 0 කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 327.49කින් ඉහළට කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ(16) දිනය අවසානයේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව දර්ශකය ඒකක 327.49කින් ඉහළ ගිය අතර, එය සියයට 1.47ක වර්ධනයක්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලංගමෙන් විශේෂ දිනුම් ඇදීමක්Next අංක තහඩුවල නිසි ප්‍රමිතිය ගැන පොලීසියෙන් දැනුම්දීමක් More Stories දේශීය පුවත් විදෙස් පුවත් ප්‍රමිතියෙන් තොර ලුණු විකුණූ සුපිරි වෙළඳසැල් ජාලයකට සහ නිෂ්පාදන සමාගමකට අධිකරණයෙන් දඩ Editor3 June 22, 2026 0 දේශීය පුවත් මෙට්‍රො බස් නීති විරෝධීයි, පුළුවන් නම් දෛනික ආදායම ප්‍රසිද්ධ කරන්න – ගැමුණු විජේරත්න Editor3 June 22, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය එළිදක්වයි Editor3 June 22, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ