Type to search

ඇත්ත වශයෙන්ම කොළඹ සරසවියේ කුලපති වෙන්න මට සුදුසුකමක් නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය දැරීම සඳහා තමන් වහන්සේට සුදුසු කමක් නැතැයි නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනට එක්වූ උන්වහන්සේගෙන් මාධ්‍යවේදියා කළ විමසීමකට මෙසේ ප‍්‍රතිචාර දැක්වීය.

‘ඇත්ත වශයෙන්ම ඒකට සුදුසුමක් නෑ. සුදුසුකමක් තියෙන නිසා නේද ජනාධිපති තුමා ඒකට පත් කරන් ඇත්තේ. සුදුසුකමක් නැත්තං දෙයිද. ඒක එතුමාගෙන් අහන්න ඕනි මගෙන් නෙවෙයි’

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *