Type to search

කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

රට පුරා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සංගණනයක් පැවැත්වීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර ඇත.

මේ අතර රට විවෘත කළ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ හරියට ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා වෙනම යාන්ත්‍රණයක් සකස් කරන්නැයි එම කමිටුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *