කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක්

කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක්

කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක්

රට පුරා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සංගණනයක් පැවැත්වීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර ඇත.

මේ අතර රට විවෘත කළ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ හරියට ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා වෙනම යාන්ත්‍රණයක් සකස් කරන්නැයි එම කමිටුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *