අතුරුදහන්වූවන් වෙනුවෙන් ස්මාරකයක් – පොලීසියෙන් විමර්ශන

අතුරුදහන්වූවන් වෙනුවෙන් ස්මාරකයක් - පොලීසියෙන් විමර්ශන

අතුරුදහන්වූවන් වෙනුවෙන් ස්මාරකයක් - පොලීසියෙන් විමර්ශන

යාපනය මරවන්පුලවු ප්‍රදේශයේ අතුරුදහන් වූ අය සිහි කිරීම වෙනුවෙන් ස්මාරකයක් ඉදි කර එය විවෘත කිරීම සම්බන්ධයෙන්, එය ඉදි කළ මරවන්පලවු සච්චිදානන්දන් වෙත උසස් පොලිස් නිලධාරීන් විමර්ශන සිදු කර ඇති බව ඔහු පැවසීය.

ගලෙන් නිර්මාණය කරන ලද ස්මාරකයක් ඉදිකර එය විවෘත කර ඇති අවස්ථාවේ එහි පැමිණි පොලීසිය තමන්ගෙන් ප්‍රශ්න කළ බවද,

ඊළම් යනු කුමක්දැයි ඔවුන් තමන්ගෙන් විමසූ බවද ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *