අවුරුදු 103ක මවක් කොවිඩ් එන්නත ලබා ගනියි

0

කොවිඩ් එන්නත ලබාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ වයස්ගතම කාන්තාව ලෙස බදුල්ල බටහිර ග්‍රාම සේවාවසමේ අළුත්වෙලගම පදිංචි සමරසිංහ වෙද‍ගේ ඇග්නස්නෝනා මහත්මිය පත් විය.

අවුරුදු 103ක් වයසැති වයෝවෘද්ධ මවට කොවිඩි මර්දන එන්නත ලබාදීම සිදුවූයේ නිවසට ගොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ වන අතර ඒ සදහා බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පිරිසක් ඇයගේ නිවස වෙත ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com