කොවිඩ් ආසාදනය වී මිය ගිය යාපනය ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුගේ දේහය, යාපනය විශ්ව විද්‍යාලයට ප්‍රධානය කරයි

0

අවුරුදු 26ක් වයසැති ප්‍රගාස් ඤානප්‍රගාසම් නැමැති යාපනය ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියෙකු කොවිඩ් ආසාදනය වී මිය ගොස් ඇත. ඔහු මිය යාමෙන් පසු ඔහුගේ දේහය යාපනය විශ්ව විද්‍යාලයට ප්‍රධානය කරන ලෙසට ඔහු මිය යාමට පෙර ලිපියක් මගින් දන්වා ඇත

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com