ශ්‍රී ලංකාවට ලකණු 14ක ජයක්

දිගින් දිගටම පරාජයට පත්වීම: වැටුප් 40%කින් කපා හැරීමට තීරණයක්

දිගින් දිගටම පරාජයට පත්වීම: වැටුප් 40%කින් කපා හැරීමට තීරණයක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී 2වන දින පැවැති මෙම තරගයේ දී ලබාගත් ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේද 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ (118) අලංකාර ශතකයත්, චරිත් අසලංකගේ (72) චිත්තාකර්ශනීය පිතිහරඹයත් නිසා දකුණුඅප්‍රිකානුවන්ට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු14 ක ජයක් ලබාගත්තේය. දකුණු අප්‍රිකානු පිතිකරුවන්

අවසන් ඕවරය දක්වාම ලකුණු 301 ඉලක්කය හඹා ගියද 47 වැනි සහ 48 වැනි ඕවර දෙකම ලකුණු 9 කට සීමාකරගත් වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර, දෙපිලට ම දෝලනය වෙමින් තිබූ තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල වෙත නතර කරගත්තේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *