පැරාලිම්පික් උලෙළේ දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් සමග ලංකාවට රන් පදක්කමක්

පැරාලිම්පික් උලෙළේ දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් සමග ලංකාවට රන් පදක්කමක් ගැනෙයි

පැරාලිම්පික් උලෙළේ දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් සමග ලංකාවට රන් පදක්කමක් ගැනෙයි

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් තැබූ දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කමට හිමිකම් කීය.

එම ඉසව්වේදී දිනේෂ් ප්‍රියන්ත දැක්වූ දක්ෂතාව මීටර 67.79ක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *