ලංසාට අධ්‍යාපනයේ වැදගත්කම කියල දුන්නු සුසිල්

0
ලංසාට අධ්‍යාපනයේ වැදගත්කම කියල දුන්නු සුසිල්

ලංසාට අධ්‍යාපනයේ වැදගත්කම කියල දුන්නු සුසිල්

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සිටියදී එයට බාධා වන ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාට “අධ්‍යාපනය වැදගත් වෙන්නෙ ඔන්න ඔය නිසා තමයි” යයි මූණටම පවසා තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ව්පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පිළිතුරක් ලබා දෙමින් සිටියදී නිමල් ලන්සා මෙසේ හැසිරී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com