Type to search

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය සඳහා (16) සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, උස්බෙකිස්ථානය සමග පැවැති, සුදුසුකම් ලබා ගැනීමේ තරගය, වට 3ට 0ක් ලෙස අති විශිෂ්ට ලෙස ජය ගනිමිනි.

තරගය කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය මෙම වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා ජපානයේදී ආරම්භ වීමට නියමිතය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *