ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදය මෙම මස

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ජුලි 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *