Type to search

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ජුලි 8 වනදා විවාදයට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ජුලි 8 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂ නායක රැස්වීම (05) පෙරවරුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *