නිවසේ මියයන පුද්ගලයින්ගේ දේහ ඥාතීන්ටම මුදා හැරීමට අවසර; එම්බාම් කිරීම තහනම්; පැය 24ක් තුළ අවසන් කටයුතු

නිවසේ මියයන පුද්ගලයින්ගේ දේහ ඥාතීන්ටම මුදා හැරීමට අවසර; එම්බාම් කිරීම තහනම්; පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතුයි

නිවසේ මියයන පුද්ගලයින්ගේ දේහ ඥාතීන්ටම මුදා හැරීමට අවසර; එම්බාම් කිරීම තහනම්; පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතුයි

නිවෙස් තුළ මියයන පුද්ගලයින්ගේ දේහ එම පුද්ගලයින්ගේ ඥාතීන්ට මුදා හැරීමට අවසර ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

නිවසේ මියයන පුද්ගලයාගේ ඥාතියකු හෝ අසල්වැසියකු කොවිඩ් ආසාදිතයකු නොවේනම්, එම නිවස නිරෝධායන නිවෙසක් නොවේ නම් හෝ හුදෙකලා කර ඇති ප‍්‍රදේශයක් නොවේ නම් එම මරණ කොවිඩ් ආසාදිත නොවන මරණ සේ සලකා කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් එසේ මුදා හරින මරණ පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතුව ඇති බවත් එම මෘත ශරීර එම්බාම් නොකළ යුතු බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *