(PHOTOS) බෝම්බ වැදුණු නෂීඩ්ගේ ජායාරූප පළමුවරට මාධ්‍යට
 
                (PHOTOS) බෝම්බ වැදුණු නෂීඩ්ගේ ජායාරූප පළමුවරට මාධ්‍යට
බෝම්බ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ මාලදිවයිනේ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ ජායාරූප පළමුවරට මාධ්‍යට මුදා හැරීමට පවුලේ ඥාතීන් කටයුතු කොට ඇත.
ප්‍රහාරයෙන් පසු නෂීඩ් වැඩිදුර ප්‍රතිකාර සදහා ජර්මනියේ බර්ලින් නුවරට රැගෙන යාමට පියවර ගෙන තිබිණ. ඒ මහතාට සැත්කම් කිහිපයක්ම සිදු කොට ඇති බවත්, මේ වනවිට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වාර්තා වේ.






 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        