(VIDEO) බැසිල්ගේ උපන්දිනයටත් සින්දුවක් : ඉදිරි මැතිවරණයට දැන්ම සූදානම් වනවාද?
බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය (27) දිනට යෙදී ඇත.
මේ නිමිත්තෙන් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු කොට තිබේ.
මෙම වීඩියෝව සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වමින් සදහන් කොට ඇත්තේ ජාතික මැතිවරණයක් ඉලක්ක කරගෙන මෙම වීඩියෝ නිර්මාණය වී ඇති බවකි.
මීට පෙර මේ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්ද, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්ද ගීත නිර්මාණය වී තිබිණ.
