මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වෙයි

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 58 කි. රෝහල්  ඒ මහතා පෙරේදා (11) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර සති කිහිපයක සිට ඒ මහතා රෝහල්ගතව සිට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *