කොරෝනා එන්නතෙහි අතුරු ආබාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ක්‍රියාමාර්ග

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ සඳහා වසංගත රෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් යොදවා ඇති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර ඇත.

කොවිඩ්ෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය ඇතැම් ලෝක රටවල් මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇත.

මෙම තත්ත්වය මත, ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත භාවිතය අත්හිටුවීම සම්බන්ධයෙන් මේ වනතුරු කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *