“පරිසරය ආරක්ෂා කරගැනීමට පාරට බහින්න කියලා සියලුම ආගමික නායකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා.” – වනවාසී රාහුල හිමි

"පරිසරය ආරක්ෂා කරගැනීමට පාරට බහින්න කියලා සියලුම ආගමික නායකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා." – වනවාසී රාහුල හිමි

"පරිසරය ආරක්ෂා කරගැනීමට පාරට බහින්න කියලා සියලුම ආගමික නායකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා." – වනවාසී රාහුල හිමි

පරිසරය ආරක්ෂා කර ගැනීමට සියළු ආගමික නායකයන් පෙරට ආ යුතු යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හාමුදුරුවෝ ආරාධනා කරති.

“පරිසරය නොමැතිව මිනිසාගේ පැවැත්මක් නැහැ. පරිසර සංරක්ෂණය කිරීම කියන එක ඇත්තවශයෙන්ම මේ ලෝකේ ඉන්න රටේ ඉන්න සියලුම ජනකොටස්වලට අයිති වගකීමක්. මේ වනවිට ඇත්තටම පරිසර විනාශය පිළිබඳව විවිධ මාධ්‍යයන් ඔස්සේ රටේ කතා බහට ලක්වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒක වලක්වන්න කාටවත් පුළුවන්කමක් නැහැ. තමන්ගෙ ඇහැට දකින දේ කතා කතාකරපු ඒ දියනියට මානසික වශයෙන් පීඩනයක් ඇති කරනවා. ඇත්තටම ඒක වැරදියි. මේ රටේ පරිසරය ආරක්ෂාව වෙනුවෙන් බෞද්ධ නායකයෝ, කතෝලික පූජකවරු මේ සියලු දෙනාම නැගිටලා එන්න එළියට දැන්. පන්සල්වලට වෙලා පල්ලිවලට වෙලා කෝවිල්වලට වෙලා බුදියගෙන ඉන්න එපා. පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා ඔබ සියලු දෙනාම පෙරට එන්න. පාරට බහින්න කියලා සියලුම ආගමික නායකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *