නමක් ගමක් නැති සිසුවෙක්ගෙන් නාලන්දට කෝටි 11/2ක පැසිපන්දු පිටියක්

0
නමක් ගමක් නැති සිසුවෙක්ගෙන් නාලන්දට කෝටි 11/2ක පැසිපන්දු පිටියක්

නමක් ගමක් නැති සිසුවෙක්ගෙන් නාලන්දට කෝටි 11/2ක පැසිපන්දු පිටියක්

කිසිදු නමක් සදහන් නොකොට කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවකු රුපියල් මිලියන 15ක සිය පෞද්ගලික ධන වියදමින් ගෘහස්ත පැසිපන්දු ක්‍රීඩා පිටීයක් සකස් කර දීමට පියවර ගෙන ඇත.

පැසිපන්දු පිටියේ සමරු ඵලකයේ සදහන් වන්නේ ‘ශිෂ්‍යයකු’ විසින් මෙම පිටිය සකස් කර දුන් බව පමණි.

එමෙන්ම තමන්ට අකුරු කරවූ ගුරුවරුන් වෙත උපහාර පිණිස මෙම පැසිපන්දු පිටිය සකස් කරන බවද සමරු ඵලකයේ සටහන් කිරීමට එම ආදි සිසුවා පියවර ගෙන ඇත.

අනුන්ගේ නිර්මාණවලට පවා තමන්ගේ නම දමා ගැනීමට වෙහෙසෙන සමාජයක මෙම සිසුවා පිළිබද සමාජ මාධ්‍යවල ඉතා ඉහළින් කතාකරන ආකාරයක් මේ වනවිට දැකගැනීමට පුළුවන.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com