කොරෝනා මළ සිරුරු භූමදානයට අවසර

කොරෝනා සිරුරු භූමදානය ආරම්භ කරයි

කොරෝනා සිරුරු භූමදානය ආරම්භ කරයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දී තිබේ. ඒ සඳහා වන ගැසට් පත්‍රය පෙරේදා (25) රාත්‍රියේ මුද්‍රණයට යැවුණ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තබා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *