දේශපාලන කොහුවල පොලීසිය මනෝ ගනේෂන්ගෙන් කට උත්තර සටහන් කර ගනී… admin February 19, 2021 0 කොහුවල පොලීසිය මනෝ ගනේෂන්ගෙන් කට උත්තර සටහන් කර ගනී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගෙන් කොහුවල පොලීසිය පෙරේදා දින කට උත්තර ලබා ගත්තේය. පොත්තුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ රැලියට සහභාගී වීම සම්බන්ධයෙන් මෙම කට උත්තර සටහන් කර ගෙන තිබේ. මෙලෙස ඔහුගෙන් කට උත්තර ලබා ගෙන ඇත්තේ, කොහුවල පිහිටි ඔහුගේ නිවසේදී ය. About The Author admin See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව,රාජපක්ෂලාව බලයට ගෙනාවේ ඉන්දියාව – ඩිලාන් පෙරේරාNext බිලියනයක් වන්දි ඉල්ලා රිෂාඩ් බදියුදීන් ජයන්ත සමරවීරට එරෙහිව නඩු පවරයි More Stories දේශපාලන දේශීය පුවත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා යලිත් රිමාන්ඩ් Editor3 July 3, 2026 0 දේශපාලන දේශීය පුවත් හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි Editor3 July 2, 2026 0 දේශපාලන දේශීය පුවත් සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ් Editor3 July 1, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ