බිලියනයක් වන්දි ඉල්ලා රිෂාඩ් බදියුදීන් ජයන්ත සමරවීරට එරෙහිව නඩු පවරයි

බිලියනයක් වන්දි ඉල්ලා රිෂාඩ් බදියුදීන් ජයන්ත සමරවීරට එරෙහිව නඩු පවරයි

බිලියනයක් වන්දි ඉල්ලා රිෂාඩ් බදියුදීන් ජයන්ත සමරවීරට එරෙහිව නඩු පවරයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ කොළඹ දිසා අධිකරණයට හමුවේදීය.

ජයන්ත සමරවීර මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තමා බලවත් අපහසුතාවයට පත්වූ බැවින් ඊට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ලබාදෙන ලෙසත් බදියුදීන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

2019 වසරේදී කළුතර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී, බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ජයන්ත සමරවීර මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයට මෙම නඩුවට හේතු වී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *