Type to search

කොහුවල පොලීසිය මනෝ ගනේෂන්ගෙන් කට උත්තර සටහන් කර ගනී…

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගෙන් කොහුවල පොලීසිය පෙරේදා දින කට උත්තර ලබා ගත්තේය.

පොත්තුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ රැලියට සහභාගී වීම සම්බන්ධයෙන් මෙම කට උත්තර සටහන් කර ගෙන තිබේ.

මෙලෙස ඔහුගෙන් කට උත්තර ලබා ගෙන ඇත්තේ, කොහුවල පිහිටි ඔහුගේ නිවසේදී ය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *