මගේ ජීවිතයට කිසියම් අනතුරක් සිදුවූයේ නම් සරත් වීරසේකර වගකිව යුතුයි – සුමන්දිරන්

0
මගේ ජීවිතයට කිසියම් අනතුරක් සිදුවූයේ නම් සරත් වීරසේකර වගකිව යුතුයි - සුමන්දිරන්

මගේ ජීවිතයට කිසියම් අනතුරක් සිදුවූයේ නම් සරත් වීරසේකර වගකිව යුතුයි - සුමන්දිරන්

තම ජීවිතයට සිදුවන ඕනෑම අනතුරකට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වගකිව යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් පැවසීය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්, තමාට ලබා දී තිබුණු විශේෂ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පවසා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුර විස්තර සමග මෙම සතියේදී ශ්‍රී ලංකා දේශපාලනයේ සිදු වූ තවත් වැදගත් වෙනස්කම් පිළිබඳවූ පුවත් සමග මෙවර ඔබ අතට පත්වන දේශපාලන පුවත් එකතුව.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com