පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් 24 පාර්ලිමේන්තුව අමතයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක්
දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකා සංචාරයක් සදහා ලංකාවට පැමිනීමට නියමිතව සිටින පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා එළඹෙන 24 වැනි දින පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.
සිය සංචාරය අතරතුරදී ලංකාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය බවට එරටින් කර තිබූ දැනුම් දීමකට අනුව මෙම දිනය ලබා දීමට පියවර ගෙන ඇත.
පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.