පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් 24 පාර්ලිමේන්තුව අමතයි

0
වෛද්‍ය පරීක්ෂාවෙන් පසු ඉම්රාන් ඛාන් යළි බන්ධනාගාරයට

වෛද්‍ය පරීක්ෂාවෙන් පසු ඉම්රාන් ඛාන් යළි බන්ධනාගාරයට

දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකා සංචාරයක් සදහා ලංකාවට පැමිනීමට නියමිතව සිටින පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා එළඹෙන 24 වැනි දින පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

සිය සංචාරය අතරතුරදී ලංකාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය බවට එරටින් කර තිබූ දැනුම් දීමකට අනුව මෙම දිනය ලබා දීමට පියවර ගෙන ඇත.

පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed