ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන රටවල් 5 මෙන්න

0
එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳව චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳව චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන රටවල් (08) දිනයේදී තහවුරු කර තිබේ.

ජිනීවාහි එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය තානාපති සහ නිත්‍ය නියෝජිත ජූලියන් බ්‍රයිට්වයිට් විසින් යෝජනාව ඉදිරිපත් කිරීමට ගත් තීරණය පිළිබඳව ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේය.

මෙම කණ්ඩායමට කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය අයත්ය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන බව මෙහිදී බ්‍රයිට්වයිට් පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com