අනතුරුදායකයි: ලංකාවේ දෛනිකව පිළිකා රෝගීන් 80 ක්, පිළිකාවට වාර්ෂිකව 15,000 බිලි වෙති

අනතුරුදායකයි: ලංකාවේ දෛනිකව පිළිකා රෝගීන් 80 ක්, පිළිකාවට වාර්ෂිකව 15,000 බිලි වෙති

අනතුරුදායකයි: ලංකාවේ දෛනිකව පිළිකා රෝගීන් 80 ක්, පිළිකාවට වාර්ෂිකව 15,000 බිලි වෙති

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දිනකට රෝගීන් 80 ක් රෝග විනිශ්චය කරන බව ජාතික පිළිකා තුරන් කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජානකි විදානපතිරන පවසා සිටියාය.
අවිධිමත් ආහාර රටාව, මත්පැන් හා දුම්වැටි භාවිතය හේතුවෙන් බොහෝ දෙනෙකු පිළිකා රෝගයට ගොදුරු වන බවයි වෛද්‍යවරිය පවසන්නේ.
ශ්‍රී ලංකාවේ සෑම වසරකම පුද්ගලයින් 15,000 ක් පිළිකා රෝගයෙන් මිය යන බවද ඇය පවසා සිටියාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *