දේශීය පුවත් නිදහස් දිනය වෙනුවෙන් සතියකට ජාතික කොඩිය ප්රදර්ශනය කරන මෙන් නිවේදනයක් Editor3 February 1, 2021 0 නිදහස් දිනය වෙනුවෙන් සතියකට ජාතික කොඩිය ප්රදර්ශනය කරන මෙන් නිවේදනයක් 73 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් පෙබරවාරි 1- 7 දක්වා සියලු නිවෙස්, වෙළඳ ව්යාපාර, රජයේ සහ පෞද්ගලික කාර්යාල හා වාහනවල ජාතික කොඩිය ප්රදර්ශනය කරන මෙන් රාජ්ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්ය අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර සිටිනවා About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ‘ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්යමත් මවුබිමක්’ – 73වන නිදහස් උළෙල සමරන්නේ මෙහෙමයිNext චෝදනා ලැබ සිටින යුද හමුදා නිලධාරීන්ට විරුද්ධ ජාත්යන්තර අපරාධ පරීක්ෂණ අවශ්යයි – මිචෙල් පච්ලේ More Stories දේශපාලන දේශීය පුවත් ඥානසාර හිමිට සමාව දීම අධිකරණ උපදෙස් මත සිදුවිය යුතුයි: අගමැතිනි කියයි! Editor Eleven October 16, 2026 0 දේශීය පුවත් ඥානසාර හිමිගේ නිදහස ඉල්ලූ විරෝධතාවයට අධිකරණයෙන් තහනම් නියෝගයක්! Editor Eleven October 16, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් නියෝජ්ය ඇමති මුනීර් සහ වැඩ බලන සෞදි තානාපති අතර විශේෂ හමුවක්! Editor Eleven October 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ