අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්‍රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු තිරුවානා ගලක් හමුවී තිබේ.
කිලෝ විසිදෙකක් බරැති ඉතා වටිනා මැණික් ගලක් හමුවූ බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් එය ඉතා වටිනා ගලක් නොව කිලෝ විසිදෙකක් බරැති පළිඟුවක් (quartz) පමණක් බව වාර්තා වේ.
මෙය දුර්ලභ වන්නේ කිලෝ විසි දෙකක් පමණ විශාල වන බැවිනි. සාමාන්‍ය ව්‍යවහාරයේ තිරුවානා යන නම භාවිතා කරන්නේද මෙම පාෂාණ වර්ගයටයි.
Recent Comments