රුපියල් 1300 ක් වටිනා රුපියල් 20 නව සමරු කාසිය

රුපියල් 1300 ක් වටිනා රුපියල් 20 නව සමරු කාසිය

රුපියල් 1300 ක් වටිනා රුපියල් 20 නව සමරු කාසිය

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා

විසින් ඊයේ (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබිණ.

කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමීනියම් සහ ලෝකඩවලින් නිමවා තිබේ. කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරෙන නමුත් මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්‍රික් ශාඛා විසින් රුපියල් 1300ක මුදලකට කාසිය මිල ගන්නට කැමති අයට අළෙවි කිරීමට නියමිතය.

රුපියල් 1300 ක් වටිනා රුපියල් 20 නව සමරු කාසිය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *