දේශීය පුවත් අටළුගම ජනතාව විසින්ම ස්වයං හුදකලාවට Editor3 December 30, 2020 0 අටුලුගම ජනතාව විසින්ම ස්වයං හුදකලාවට ඊයේ(29) දින සිට, තවත් දින 7ක කාලයක් සඳහා, අටළුගම ජනතාව විසින්ම අටළුගම ප්‍රදේශය ස්වයං හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර ඇත.මෙම කාල පරාසය තුල සියලුම වෙලඳසැල් වසා ඇති අතර. කිසිම පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පිටව නොයන ලෙසට, ප්‍රදේශවාසින් තීරණය කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මාවනැල්ලේ බුදු පිළිම දෙකකට දින 2කදී ප්‍රහාර, ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාවNext “දම්මික පැණිය” පානය කළ අය පොසිටිව් වීම ඇරඹේ More Stories දේශීය පුවත් මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් ආධාර තොගයක් රැගත් පළමු ගුවන් යානය අද (02) අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළට Editor Eleven December 2, 2025 0 දේශීය පුවත් ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර Editor Eleven December 2, 2025 0 දේශීය පුවත් දිවයිනට බලපෑ අධික වර්ෂාව සහිත කාලගුණය මේ වනවිට ක්‍රමානුකූලව අඩුවෙමින් පැවතියත්, නායයෑමේ තර්ජනය ක්‍රමානුකූලව වැඩිවන ස්වභාවයක් Editor Eleven November 30, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ