“දම්මික පැණිය” පානය කළ අය පොසිටිව් වීම ඇරඹේ

“දම්මික පැණිය” පානය කළ අය පොසිටිව් වීම ඇරඹේ

“දම්මික පැණිය” පානය කළ අය පොසිටිව් වීම ඇරඹේ

සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය රාජ්‍ය ඇමතිවරු, කතානායක, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය විසින් පුළුල්ව ප්‍රචාරය කරන ලද “දම්මික පැණිය” පානය කළ අයෙකුට කොරෝනා වැළඳී ඇති බවට වරකාපොලින් වාර්තාවේ. වරකාපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 12ක් වාර්තා වූ බවත් ඉන් එක් අයෙක් පැණිය ගත් අයෙක් බවත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර පවසයි.

සමහර මාධ්‍ය හරහා පසුගිය දිනවල සමාජයට දැනුම්දුන්නේ “පැණියෙන්” හැඳි 3ක් බිවු පසු ජීවිත කාලය පුරාම කොරෝනා වැළඳෙන්නේ නැති බවයි.

මේ අතර ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ කාර්යාලයේ කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුට කොරෝනා පැණිය ලබාදී ඇති අතර එයින් 09 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය විය.

පැණිය ලබාදී දින 04කට පසුව පසුගිය 24වනදා PCR පරීක්ෂණ සිදුකර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ තුනෙන් එකකට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවයි.

– LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *