ඊයේ(29) දින සිට, තවත් දින 7ක කාලයක් සඳහා, අටළුගම ජනතාව විසින්ම අටළුගම ප්‍රදේශය ස්වයං හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර ඇත.මෙම කාල පරාසය තුල සියලුම වෙලඳසැල් වසා ඇති අතර. කිසිම පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පිටව නොයන ලෙසට, ප්‍රදේශවාසින් තීරණය කර ඇත.

December 30, 2020
අටළුගම ජනතාව විසින්ම ස්වයං හුදකලාවට