Type to search

අටළුගම ජනතාව විසින්ම ස්වයං හුදකලාවට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ඊයේ(29) දින සිට, තවත් දින 7ක කාලයක් සඳහා, අටළුගම ජනතාව විසින්ම අටළුගම ප්‍රදේශය ස්වයං හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර ඇත.මෙම කාල පරාසය තුල සියලුම වෙලඳසැල් වසා ඇති අතර. කිසිම පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පිටව නොයන ලෙසට, ප්‍රදේශවාසින් තීරණය කර ඇත.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *