Type to search

කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති ගැබිනි මව්වරුන් 600කට වඩා වැඩී

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ගැබිනි මව්වරුන් 600කට වඩා වැඩි පිරිසකට මේ වනවිට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරම්මාන දෙවොලගේ මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය මයුරම්මාන දෙවොලගේ මහතා මේ බව පැවසීය.

“ගර්භනී මාතාවක් විශේෂයෙන් මේ වෛරසයෙන් පරිස්සම් වෙන්න ඕනේ. දැනට වාර්තාවෙන අන්දමට මව්වරුන් 600කට වැඩි පිරිසකට වෛරසය වැළඳිලා තිබෙනවා. සමහර කෙනෙකුට බයක් හිතෙන්න පුළුවන් මේ දිනවල කොවිඩ් නිසා සායනයට යන්න හොඳ නෑ කියලා. සායනයට අනිවාර්යයෙන්ම යා යුතුයි. කොවිඩ් ඇති කෙනෙක් සහ කොවිඩ් නැති කෙනෙක් අතර සම්බන්ධයක් ඇති නොවන අයුරින් සෑම රෝහලකම වගේ කටයුතු කරනවා.”

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *