(VIDEO) තත්ත්වය භයානකයි: යළි මුස්ලිම් තරුණ අන්තවාදයක් ඇති වෙන්න පුළුවන් – අධිකරණ ඇමැති

අලි සබ්‍රිරිගේ වාහනේ හදිසි අලුත්වැඩියාවට ලක්ෂ 110ක්

අලි සබ්‍රිරිගේ වාහනේ හදිසි අලුත්වැඩියාවට ලක්ෂ 110ක්

කොරෝනා මළ සිරුරු භූමදානයට ඉඩ නොදීම භයානක තත්ත්වයක් බවත්, ඒ හරහා යළි මුස්ලිම් තරුණ අන්තවාදයක් මතුවිය හැකි බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

‘හරි ටීවී’ යූ ටියුබ් නාළිකාව සමග සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මාලදිවයිනට මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ දිය හැකි නම් ලංකාවට එසේ කිරීමේ ඇති නොහැකියාව තේරුම් ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ වයිරස පිළිබද විද්‍යාඥයන්ගෙන් බවත්, සාස් වයිරසය සොයා ගත් ලංකාවේ කීර්තිමත් මහාචාර්යවරයකු වූ මලික් පීරිස් මහතා පවා කොරෝනා මළ සිරුරු භූමදානයේ ගැටලුවක් නොමැති බව පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *