අවුරුදු 18ක දීර්ඝකාලීන නඩු විභාගයකින් පසුව ලබා දුන් මරණ දඬුවම…

අවුරුදු 18ක දීර්ඝකාලීන නඩු විභාගයකින් පසුව ලබා දුන් මරණ දඬුවම...

අවුරුදු 18ක දීර්ඝකාලීන නඩු විභාගයකින් පසුව ලබා දුන් මරණ දඬුවම...

තම මවට භූමිතෙල් වත්කර ගිනි තබා ඝාතනය කළ බවට අත් අඩංගුවට ගත් පුතුට, අවුරුදු 18කට පසු තංගල්ල මහාධිකරණය විසින් මරණ දඬුවම ලබා දීමට තීන්දු කරන ලදී.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ රෝහිත ජයන්ත (අවුරුදු 58) යන පුද්ගලයාට ය.

අදාළ සිද්ධිය වූ අවස්ථාවේ තංගල්ල පොලීසිය සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුට එරෙහිව තංගල්ල මහාධිකරණයේ නඩු පවරන ලදී.

පසුගිය අවුරුදු 18ක කාලයක් තිස්සේ මෙම නඩුව විභාග වූ අතර සැකයකින් තොරව මෙම නඩුව ඔප්පු වූ හෙයින් පෙරේදා දින ඔහුට මරණ දඬුවම නියම විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *