Type to search

කොරෝනා දෙවන රැල්ල පාලනය කළ නොහැකි තැනකට

Share

මේ වනවිට රට පුරා පැතිර යන කොරෝනා දෙවන රැල්ල පාලනය කළ නොහැකි තැනකට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට රට පුරා රෝගීන් මතුවන බවත්, එහි මුල් ස්ථාන සොයා ගැනීම පවා අසීරු වී ඇති බවත්ය.

දැන්වත් සෞඛ්‍ය අංශ මෙම කොරෝනා තත්ත්වය සමාජගත වී ඇති බව පිළිගත යුතු බවද හෙතෙම සදහන් කරයි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *