අන්තර්ජාලයේ යන කොරෝනා බෙහෙත් වට්ටෝරු භාවිතා කරන්න එපා

අන්තර්ජාලයේ යන කොරෝනා බෙහෙත්

අන්තර්ජාලයේ යන කොරෝනා බෙහෙත්

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සඳහා ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කළ හැකි බොහෙත් බව පවසා විවිධ වට්ටෝරු අන්තර්ජාලයේ පළවන බැවින් එම වට්ටෝරු කිසිවක් අත්හදා බැලීමකට හෝ භාවිතා නොකරන්නැයි දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම අමාත්‍යාංශ ලේකම්වරිය මෙවැනි නිවේදනයක් නිකුත් කර තිබුණද පරීක්ෂා නොකරණ ලද බෙහෙත් වටටෝරු පිළිබඳන මාධ්‍ය තුළ සහ පාර්ලිමේන්තුව තුළ වැඩිම ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරන්නේ එම රාජ්‍ය අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා වන සිසිර ජයකොඩි මහතාය.

අන්තර්ජාලයේ යන කොරෝනා බෙහෙත්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *