මුස්ලිම් කොරෝනා භූමදානය කරන්න ලංකාවේ ඉඩක් නෑ, මාලදිවයිනේ කරන්න ජනාධිපති ගෝටාභය ඉල්ලීමක් කළ බව කියයි..

කොරෝනා ආසාදිතව මිය යන මෙරට මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් දිවයිනේ භූමදාන කිරීමට එකගතාවය පල කර ඇත. මෙරට රජයේ නිල ඉල්ලීමක් මත මාලදිවයින රජය විසින් ඒ සදහා එකගතාවය පල කර ඇත.

මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ඉල්ලීමක් මත ශ්‍රී ලාංකා මුස්ලිම් කොරෝනා මෘත දේහ ඉස්ලාම් ආගමානුකූලව මාලදිවයිනේ භූමදානයට පහසුකම් සැලසීමට සාලකා බලමින් සිටින බවයි.

මාලදිවයින් ජනාධිපතිවරයා එරට රජයේ පාර්ශවන්ගේ අදහස් මේ ගැන ලබා ගැනීමට කටයුතු කර ඇතැයිද එහි දැක්වෙයි.

-lankacnews

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *