ලක්ෂයකට ආසන්න පිරිසක් නිවෙස් නිරෝධායනයේ…

නිවෙස් නිරෝධායනය

නිවෙස් නිරෝධායනය

කොවිඩ් – 19 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට නිවෙස් නිරෝධායනයේ නිරතව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

ඒ මහතා පවසන්නේ මේ වනවිට නිවෙස් නිරෝධායනයට ලක්කර සිටින සමස්ත සංඛ්‍යාව 95,000කට අධික බව බවය.
-LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *