කුරුණෑගල නගරයේ කෙළ ගැසීම තහනම්

කුරුණෑගල කෙළ ගැසීම තහනම්

කුරුණෑගල කෙළ ගැසීම තහනම්

මින් ඉදිරියට කුරුණෑගල නගරයේ කෙළ ගැසුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නියෝග කර තිබේ.

විශේෂයෙන් බුලත් විට සපා කෙළ ගසන්නන්ට මෙම නියෝගය දැඩිව බලපාන බව වාර්තා වන අතර එම නියෝගය (10) දින සිටම ක්‍රියාත්මක කරන ලෙස නගරාධිපතිවරයා නියෝග කර ඇත.

මෙලෙස කෙළ ගැසීම නිසා අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සඳහා රුපියල් 20,000ක දඩයක් අයකළ හැකි බවද නගරාධිපතිවරයා පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *