කොරෝනා මරණ 100 ඉක්මවයි… ඊයේ මරණ 08යි…

තරුණයකුගේ සිරුරකින් මැල්සිරිපුර උණුසුම්කාරී වේයි

තරුණයකුගේ සිරුරකින් මැල්සිරිපුර උණුසුම්කාරී වේයි

ඊයේ (27) වනවිට කොවිඩ් – 19 ආසාදියන්ගේ මරණ සංඛ්‍යාව 100ය ඉක්මවා තිබේ. ඒ ඊයේ මරණ වාර්තා වූ කොවිඩ් ආසිදතයන් 08 දෙනාද සමගය.

ඒ අනුව මේ වනවට මෙරට සමස්ත ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ මරණ වාර්තා වූ 08 දෙනාගෙන් 07 දෙනෙකුම කොළඹ පදිංචි කරුවන් වන අතර අනෙක් පුද්ගලයා කොළඹ මැගසින් බන්ධනාගාරයේ අයෙකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *