Type to search

කොරෝනා මරණ 100 ඉක්මවයි… ඊයේ මරණ 08යි…

Share

ඊයේ (27) වනවිට කොවිඩ් – 19 ආසාදියන්ගේ මරණ සංඛ්‍යාව 100ය ඉක්මවා තිබේ. ඒ ඊයේ මරණ වාර්තා වූ කොවිඩ් ආසිදතයන් 08 දෙනාද සමගය.

ඒ අනුව මේ වනවට මෙරට සමස්ත ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ මරණ වාර්තා වූ 08 දෙනාගෙන් 07 දෙනෙකුම කොළඹ පදිංචි කරුවන් වන අතර අනෙක් පුද්ගලයා කොළඹ මැගසින් බන්ධනාගාරයේ අයෙකි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *