නවසීලන්ත ජාතික ග්‍රෙග් බාර්ක්ලේ ICC සභාපති ධූරයට

නවසීලන්ත ජාතික ග්‍රෙග් බාර්ක්ලේ ICC සභාපති ධූරයට

නවසීලන්ත ජාතික ග්‍රෙග් බාර්ක්ලේ ICC සභාපති ධූරයට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට නවසීලන්ත ජාතික ග්‍රෙග් බාර්ක්ලේ මහතා තේරී පත්විය.

ඔක්ලන්ඩ්හි නීතිඥවරයෙකු ලෙස කටයුතු කරන ග්‍රෙග් බාර්ක්ලේ නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේ ය.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන අතර 2015 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *